Category: ගුරුදෙගුරු සැනසුම


  • දරුවන් සමඟ චාරිත්‍ර වාරිත්‍ර (rituals and traditions) සිදු කිරීමෙන් ඔවුන්ගේ පවුර්ෂයට මනෝවිද්‍යාත්මකව ධනාත්මක බලපෑමක් කළ හැකි බව ඔබ දන්නවාද?

  • මේ අධ්‍යාපන රටාව ඇතුලේ දරුවන්ට ඔවුන්ව අහිමි වෙලා. පුංචි කාලේ ඉදන්ම ගුරුවරුන්, දෙමාපියන් හොයන්නේ බෝල අකුරු තියෙන, ඉගෙන ගන්න දක්ශම ළමයව. අකුරු කැතයිනම් , විභාගවලට ලකුණු අඩුයිනම්, ඒ ළමයා ඔවුන්ට අනුව මෝඩයෙක්! සමහරවෙලාවට දරුවන්ට කතා කරන්නෙත් මී හරකා,ගොනා, බූරුවා, මැට්ටා වගේ හරිම නරක වචන වලින්. හැමතිස්සේම කරන්නෙ දරුවව සසදන එක. “අරයට පුලුවන්නම් ඇයි ඔයාට බැරි?”