Senasuma Online Counseling Service

Senasuma Online Counseling Service

  • Home
  • About
  • Appointments
  • Blog
  • FAQ
  • සිංහල
  • Emergency Contacts
  • ළමයි එක්ක අවුරුදු සමරන්න ඕනි ඇයි?

    April 18, 2025
    ළමයි එක්ක අවුරුදු සමරන්න ඕනි ඇයි?

    දරුවන් සමඟ චාරිත්‍ර වාරිත්‍ර (rituals and traditions) සිදු කිරීමෙන් ඔවුන්ගේ පවුර්ෂයට මනෝවිද්‍යාත්මකව ධනාත්මක බලපෑමක් කළ හැකි බව ඔබ දන්නවාද?

  • අපි නොදන්න Mental Health!

    April 3, 2025
    අපි නොදන්න Mental Health!

    “Mental health” එහෙමත් නැත්‍තන් “මානසික සෞඛ්‍යය” කියන්නේ සමාජ මාධ්‍ය ජාලාවල අතිශයෙන්ම trending වන Hash Tag එකක්. ඒත් අපි කාගෙන් හරි ඇහුවොත් මානසික සෞඛ්‍යය කියන්නේ මොකක්ද කියලා, මම හිතන්නේ නෑ බහුතරයක් ඒ වචනයේ තේරුමවත් හරියට දන්නවා ඇති කියලා.

  • Counselling යන්න කියන්නේ, ඔයා හිතුවද මට පිස්සු කියලා?

    March 19, 2025
    Counselling යන්න කියන්නේ, ඔයා හිතුවද මට පිස්සු කියලා?

    ශ්‍රී ලංකාව වගේ රටවලට “මානසික සෞඛ්‍ය” කියන්නේ කැලැන්ඩරේ එක දිනේකට සීමා උන දෙයක්ද කියලා මට හිතෙන වාර අනන්තයි. විශේෂයෙන්ම මේකට ප්‍රධානම හේතු වෙන්නේ අපේ තියෙන නොදැනුවත්භාවය, නොතේරුම්කම සහ සමහරක් වෙලාවට අපේ ඔලුවල තියෙන දැඩි මිත්‍යාමත. එහෙම තියෙන මිත්‍යා මත 5ක් ගැන ටිකක් අපි කතාකරමු.

  • ඔබත් මෙහෙම toxic කෙනෙක්නම්, Counseling field එකට ඔබව සුදුසුද?

    January 31, 2025
    ඔබත් මෙහෙම toxic කෙනෙක්නම්, Counseling field එකට ඔබව සුදුසුද?

    සමහරු කියන දෙයක් තමයි, මම මගේ personal life එකයි professional life එකයි පටලවගන්නෙ නැත්‍තන් මම මොනවා කිව්වත්, කරත් කාටවත් ප්‍රශ්නයක් නෑනේ කියලා. ඒත් මට තියෙන ප්‍රශ්නය තමයි, Professional හරි personal හරි mode එක තමයි දැන් තියෙන්න ඕනේ කියලා ඔයාගේ mode එක මාරු කරන switch එක කොතනද තියෙන්නේ කියන එක.

  • ලෝක කාන්තා දිනය වෙනුවෙන් මගේ ප්‍රාර්ථනාව…

    January 31, 2025
    ලෝක කාන්තා දිනය වෙනුවෙන් මගේ ප්‍රාර්ථනාව…

    මේ ලෝකේ මෙච්චර ලස්සන වෙලා තියෙන්නෙම මේ මිනිස්සුන්ගෙ තියෙන විවිධත්වය නිසාමයි කියලා මම තදින්ම විශ්වාස කරනවා. ඕනම මනුස්සයෙක්ට අයිතියක් තියෙන්න ඕනේ තමන්ට උපතින් ලැබුණු ශරීරයට වඩා තමන්ගේ මනස තමන්ට දෙන අනන්‍යතාවය අනුව ජීවත් වෙන්න. මේක තෙරුම් කරවන්න මම කියන කතාවක් තියෙනවා. ඒක චුට්ටක් කියවලා ඉන්නකො මාත් එක්ක එකග වෙන්න පුලුවන්ද බැරිද කියලා දැන්ම තීරණය කරන්න…

1 2 3
Next Page
Senasuma Online Counseling Service

Senasuma Online Counseling Service

  • Facebook